club wasantha

අතුරුගිරිය, ඔරුවිල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මියගිය පුද්ගලයා ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා බවට හඳුනාගෙන ඇත.

මීට සුළු මොහොතකට පෙර අතුරුගිරිය ඔරුවල හන්දියේදී සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූවන් අතර ජනප්‍රිය කලාකරු කේ.සුජීව ද වන අතර ඔවුන් රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.

තුවාල ලැබූවන් අතුරුගිරිය සහ හෝමාගම රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි ඔවුන් පැවසුවේ.

End of content!!!