WhatsApp Image 2022 10 22 at 10.21.24 1

ඌව පළාත් පාසල් ක්‍රීඩා උළලේ 20 න් පහළ බාලක100m,200m,400m ධාවන ඉසව් සියල්ලෙහිම රන් පදක්කම් ත්‍රිත්වයම හා 100m ,200m ධාවන ඉසව් ද්විත්වයේම ඌව පළාත් තරග වාරතාවන් සම කරමින් සමස්ථ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා, මීගහකිවුලේ ජීවය, ඌවේ අභිමානය ලෙස චමොද් බුද්ධික ක්‍රිඩකයා නමින් එක් විය.

WhatsApp Image 2022 10 22 at 08.29.10

චමොද් බුද්ධික ක්‍රිඩකයා බ/මීගහකිවුල ජාතික පාසලේ කීර්තිමත් ශිෂ්‍යයෙක් වන අතර ඔහු විසින් 2022 වසරේ ලැබූ ජයග්‍රහණ

  • කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ 100m හයවන ස්ථානය
  • ශ්‍රීමත් ජෝන් ටාබට් ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ 200m ලෝකඩ පදක්කම හා 100m පස්වන ස්ථානය
  • 2023 ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ සංචිත පිහිටුවීමේ තේරීම් තරග සදහා සහභාගී වීම

චමොද් බුද්ධික ක්‍රිඩකයා ගේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ බ/මීගහකිවුල ජාතික පාසලේ ගුරුවරයෙකු ලෙස කටයුතු කරන අසංක රන්ජන් මහතාය..

End of content!!!