800 ආරම්භ කරමින්

ඌව පළාත් පාසල් ක්‍රීඩා උළලේ 16 න් පහළ බාලක 800m ඉසව්වේ නව තරග වාර්තාවක් (තරග කාලය විනාඩි 2යි තත්පර 5.7) සමගින්රන් පදක්කම හා 400m රිදී පදක්කම දිනා ගැනීමට මීගහකිවුල ජතික පාසලේ හජිෂ්ක ප්‍රශන්සන සිසුවාට හැකිවිය.

අතරතුර

හජිෂ්ක ප්‍රශන්සන ක්‍රිඩකයගේ පුහුණුකරු වන අසංක රන්ජන් මහතා සමග

ප් රශන්ස ක් රීඩකයා ඔහුගේ පුහුණුකරු අසංක රන්ජන් ගුරුතුමා සමඟ

End of content!!!