VideoCapture 20221002 221444

47 වැනි ජාතික මහා මලල ක්‍රීඩා උළෙලේ ඌව පළාත් තරගාවලියේ දී මීටර්100 සදහා කාලය තත්පර 11.00ක් ද, මීටර් 200 සදහා කාලය තත්පර 22.10 ද භාවිතා කරමින් ඉසව් ද්විත්වයේම රන් පදක්කම් දිනා ගනිමින් ඌව පළාත් දක්ෂතම ක්‍රීඩකයා සම්මානය ලබා ගැනීමට මීගහකිවුල ජාතික පාසලේ චමොත් බුද්ධික ශිෂ්‍යයා සමත් විය.

මීටර් 200 අවසන් කරමින් හා මීටර් 100 ධාවනය අතරතුර, ජය සංකේත ලබා ගනිමින් හා ඔහුගේ පුහුණු කරුවන බ/මීගහකිවුල ජාතික පාසලේ අසංක රන්ජන් ගුරුතුමා සමග

End of content!!!