WhatsApp Image 2022 10 07 at 17.16.38

ලෝක ගුරු දිනය හා ළමා දිනය පදනම් කර ගනිමින් කලාව සාහිත්‍යය විචාරය තුළින් දරුවන්ට නැවුම් අදත්දැකීම්ක් එකතු කිරීම සඳහා බදුල්ල විහාර මහා දේවි විද්‍යාලයේ ගුරු භවතුන් හා දැරියන් විසින් සකස් කරන ලද වීදි නාට්‍ය කණ්ඩායම, බ/ මීගහකිවුල ජාතික පාසලේ දී ඉදිරිපත් කෙරිනි.


ආර් ථික, සමාජීය, දේශපාලන හා නව සන්නිවේදන මාධ්‍යයන් තුල පවතින්නාවූ විවිධත්වය, වාසි අවාසි, වර්තමාන ආදීන තාවයන් මනා ලෙස ඔප්නැංවෙන ආකාරයට මෙම නිර්මාණය සකස් වී තිබිණි. ඒ තුළින් දරුදැරියෝ ඉතා ඉහළ සාහිත්‍යය අත්දැකීම්ක් ලබමින් වින්දනය කළහ.


මේ සඳහා විදුහල්පතිතුමා ඇතුළු ගුරු මන් මණ්ඩලය හා දරු දැරි දැරියන් සහභාගිවී වූහ.
මෙම වැඩ වැඩසටහන සකස් කිරීම සඳහා විහාර මහා දේවි විද්‍යාලයේ ගරු විදුහල්පතිනිය, බ/ මීගහකිවුල ජාතික පාසලේ ගරු විදුහල්පති තුමා හා විහාර මහා දේවි විද්‍යාලයේ සුසන්ත විජයකුමාර ගුරුතුමා ඇතුළු වීදි නාට්‍ය කණ්ඩායම එක් විය.

End of content!!!